News

විමලවීර දිගාමඩුල්ලෙන් එකට

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 03

විමලවීර දිසානායක    – 63,594
ඩී සී වීරසිංහ                 – 56,006
තිලක් රාජපක්ෂ          – 54,203

සමගි ජන බලවේගය – ආසන 02

එච්. එම්. එම් හාරිස්    – 36,850
ෆයිසාල් කාසිම්            -29,423

ජාතික කොංග්‍රසය – ආසන 01

ඒ. එල්. එම් අතාවුල්ලා   – 35,697

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය – ආසන 01

මොහොමඩ් මුෂ්රාෆ්   – 18,389