වී හෝ සහල් සත්ත්ව ආහාර නිෂ්පාදනයට යොදා ගැනීම් තහනම් July 23, 2020 7:26 pm No Comments සහල් හෝ වී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කිරීම හෝ සත්ත්ව ආහාර නිෂ්පාදනයේ යෙදවුමක් ලෙස භාවිත කිරීම තහනම් කරමින් ගැසට් පත්රයක් නිකුත් කර තිබේ. පාරිභෝගීක කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් මෙම ගැසට් පත්රය නිකුත් කර ඇත.