සියලු නඩු කල් යයි October 25, 2020 4:22 pm No Comments ඇඳිරි නීතිය බලපැවැත්වෙන දිනවල විභාග කිරීමට නියමිතව තිබූ සියලුම නඩු කල් දමා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කරනවා. නව දිනයන් පසුව දැනුම් දෙන බවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරි ප්‍රදීප් මහමුතුගල මහතා නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.