News

සතොස ලබන සදුදා සිට විවෘත කිරිමට සැලසුම්

දිවයිනපුරා ලංකා සතොස වෙළඳසැල් ලබන සදුදා සිට විවෘතව තැබීමට සැලසුම් කර තිඛේ.

ජනතාවට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනිම සඳහා අවශ්‍ය පහසුකම් සැපයිම තවදුරටත් සිදුකරන බවයි සතොස සභාපති නුෂාඩ් පෙරේරා මහතා පැවසුවේ.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමය කරමින් කටයුතු කිරිමට සේවකයින්ට උපදෙස් ලබා දී ඇති බව සභාපතිවරයා පැවසීය.