සම්භාහන මධ්‍යස්ථානයක් වටලයි
පවත්නා කොවිඩ් වසංගත අවදානම් තත්වය හමුවේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මීගමුව – පෙරියමුල්ල ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇත. මීගමුව පොලීසිය මගින් එය වටලා තිබේ.
එහි සේවය කළ කතුන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් කටාන, දංකොටුව සහ මාතර ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
