News

සමෘද්ධිලාභීන්ට සහන ණයක්

සමෘද්ධි ලාභීන් වෙනුවෙන් පොලි රහිත ණය මුදල් ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිඛේ.

කොරෝනා වසංගතය හේතුවෙන් අඩපන වී ඇති ව්‍යාපාර සහ ස්වයං රැකියා යළි නග සිටුවීම අරමුණු කර ගනිමින් සමෘද්ධි ලාභීන් වෙනුවෙන් මෙම සහන ණය ලබා දීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව පොලී රහිතව රුපියල් 10000 ක මුදලක් ද සියයට 04 ක පොලියක් යටතේ රුපියල් පනස් දහසක් ද ලබා දීමට නියමිතයි