News

ස්වර්ණමහල් මුල්‍ය සමාගමේ සහ ETI ආයතනයේ සියලු ගනුදෙනු අත්හිටුවයි

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සහ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල ව්‍යාපාරික කටයුතු අද (13) සිට අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකුව පවසයි.

මෙම තීරණය පසුගිය දා පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී ගෙන තිබේ.