සිංගප්පූරුවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 283 දෙනෙකු අද (12) සවස කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ගුවන් මගීන් පිරිස අද සවස 5.06 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.
ව්‍යාපාරික පංතියේ 17 දෙනෙකු ,පිරිමැසුම්දායක පංතියේ 263 දෙනෙකු සහ කුඩා දරුවන් 03 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් කටුනායක ගුවන්තොටුපළ වෙත සිංගප්පූරුවේ සිටි පිරිසක් රැගෙන එයි පැමිණි පසුව පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කර තිබේ.
