සිරකරුවන් 600කට පොදු සමාව November 27, 2020 4:29 pm No Comments ජනපති පොදු සමාව යටතේ බන්ධනාගර ගතව සිටින සිරකරුවන් 600 දෙනෙකුට පමණ නිදහස ලබාදීමට පියවර ගෙන තිබේ. ඒ බව බන්ධනාගාර මුලස්ථානය සඳහන් කරනවා. මේ අනුව සුළු වැරදි මත සිර දඬුවම් විඳින සිරකරුවන් පිරිසකට මෙම නිදහස ලැබෙන බව පැවසේ.