අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානී අඛේසේකර මහතාව අත්අඩංගුවට ගෙන තිඛේ.
ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනුයි.
අද උදෑසන ඔහුගේ නිවසේදි මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත.
ගිනි අවි සම්බන්ධ නඩුවකට අදාලව ව්‍යාජ සාක්ෂි ලබා දීමේ චෝදනා මත ශානී අඛේසේකර මහතාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ