සී.ඩී වික්රමරත්න පොලිස්පති ලෙස පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය November 23, 2020 6:39 pm No Comments වැඩබලන පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතා පොලිස්පති ලෙස ලෙස පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබේ.