සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 1057 දක්වා ඉහළට June 9, 2020 12:34 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 67දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි. අනුව මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 1057 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.