සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 660යි May 23, 2020 3:38 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 40දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අනුව මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 660 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. මේ වන විට වාර්තා වන මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ ගියේය.