සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 811 දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් 10දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.
අනුව මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 811 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
නාවික රෝහල, අයි.ඩී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව සහ හෝමාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පිරිසක් සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පැවසයි.
