සුව ලොක්කන්ගේ සටන ඉවරයි October 27, 2020 7:48 am No Comments කලුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ලෙස පත්කර ඇත. මෙම තනතුර පුරප්පාඩු වීමෙන් පසු මේ තනතුර නිලදාරින් දස දෙනෙකු ඉල්ලා ඇති බව අපි ඊයේ(26) අනාවරනය කලෙමු සබැදි පුවත – https://bit.ly/35GfbWU