News

හක්මන ටිපර් රථ අනතුරෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙක් ජිවිතක්ෂයට

හක්මන කෝන්ගල 13නේ කනුව මාර්ගයේ බාදකයේ දී ටිපර් රථ රියදුරෙකු විසින් යටකර සිටියදී තුවාල ලබා සිටි අනෙක් පොලිස් නිලධාරියා ද අද (20) අලුයම මරණයට පත්වී තිබෙන බව වාර්තා වෙනවා.

හක්මන පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කලේ අදාළ පොලිස් නිලධාරියා මාසය කට අධික කාලයක් මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි.