නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානමෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම සදහා හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව හෙට දින සිට තාවකාලිකව නවත්වයි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී.වී. ගුණතිලක මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි