News

හිටපු ජනපති ගෙන් ප්‍රකාශ ගන්න පාස්කු කොමිසම කොළඹ නිවසට.

පාස්කු කොමිසමේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් හිටපු ජනාධිපතිවරයා ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට එතුමාගේ කොළඹ පැජට් පාරේ පිහිටි නිවසට පැමිණ ඇති බව වාර්තා වේ.

අද (26) එතුමන්ට ප්‍රකාශයක් ලබාදීමට පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන්නැයි 21 වන දා දැනුම් දීමක් කල තිබුනත් එතුමන්ට එම එකක යට පැමිණිය නොහැකි යයි දැනුම් දී ඇති නිසා.

එනිසා හිටපු ජනදිපතිවරයා කොමිසම වෙත පවසා ඇත්තේ තම කොළඹ නිවසට පැමිණ ප්‍රකාශය ලබාගන්නා ලෙසයි.