හුදකලා කළ ප්‍රදේශ දෙකක් මේ මොහොතේ සිට යළි විවෘත කරයි November 5, 2020 9:11 pm No Comments හුදකලා කර තිබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය පොලිස් බලප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා කොට්ඨාසය මෙම අවස්ථාවේ සිට හුදෙකලා තත්ත්වයෙන් මුදාහරින බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටී.