News

ඇඳිරි නීතිය ඉවත්කලත් හුදකලා කරන ප්‍රදේශ මෙන්න

 

හෙට දින ඇඳිරී නීතිය ඉවත් කිරීමෙන් පසු පහත දැක්වෙන ප්‍රදේශ තවදුරටත් හුදෙකලා කෙරේ.

කොළඹ දිස්ත්‍රික්කය-

මට්ටක්කුලිය
මෝදර
බ්ලූමැන්ඩල්
කොටහේන
ග්‍රෑන්ඩ්පාස්
කෙසෙල්වත්ත
වෙරලබඩ පොලිස් වසම
ආදුරුප්පූ වීදීය
මාලිගාවත්ත
දෙමටගොඩ
වැල්ලම්පිටිය
බොරැල්ල

ගම්පහ දිස්ත්‍රික්කය-

ජා ඇල
මීගමුව
වත්තල
පෑලියගොඩ
පමුණුගම
රාගම
සපුගස්කන්ද

කලුතර දිස්ත්‍රික්කය-

හොරණ
ඉංගිරිය
වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී වසම

කුරුණෑගල දිස්ත්‍රික්කය-

කුරුණෑගල නගර සීමාව
කුලියාපිටිය පොලිස් වසම

කෑගල්ල දිස්ත්‍රික්කය-

මාවනැල්ල
රුවන්වැල්ල

යන ප්‍රදේශ තවදුරටත් හුදෙකලා කෙරේ. එම ප්‍රදේශ වලට ඇතුල් වීම හා පිටවීම තහනම්.