හෙට ඇඳිරි නීතිය බල පැවැත්වෙන්නේ මෙහෙමයි
බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය තුල ඇඳිරි නීතිය බල පැවැත්වෙන අතර තුළදී ජන ජීවිතය යථා තත්වයට පත් කෙරෙන බව පොලිසිය පවසයි.
පොලිස් මුලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින් ඊට අදාලව ජනතාව කටයුතු ආකාරය පිළිබද උපදෙස් ලබා දී ඇත.
දිවයිනපුරා කෝවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය අවස්ථානුකුලව ක්‍රියාත්මක කරනු ලබන බවයි පොලිසිය නිවේදනය කළේ.


