News

ෆිජ් එකේ මාලු ගංජා වෙයි

මාලු ලොරියක අධි ශීතකරණයක සගවා රුපියල් ලක්ෂ 210ක් වටිනා කේරල ගංජා තොගයක් දකුණු පළාතට රැගෙන ඒමට තැත්ක ජාවාරම කරුවන් දෙදෙනකු මඩු, කුණ්ඩකුලම් මාර්ග භාදකයේදී යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී කේරළ ගංජා කිලෝ 104ක් සොයාගෙන ඇත. ලොරියේ පැමිණි ඇත්තේ ඇඹිලිපිටියේ පදිංචි සිංහල ව්‍යාකාරිකයන් දෙදනෙකි.

මොවුන් මීට පෙරත් මන්නාරමට පැමිණ කේරළ ගංජා රැගෙන ගිය බව හෙළිවී ඇත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා