News

අංගොඩ ලොක්කාගේ උකුස්සා උසාවියට

මීගොඩ නාවලමුල්ල ප්‍රදේශයේ සිරකර සිටියදී සොයාගනු ලැබු උකුස්සා අද හෝමාගම අධිකරණයට ඉදිරිපත් කර තිඛේ.

අතුරුගිරිය පොලිසිය විසින් ඊයේ මෙම උකුස්සා සොයාගනු ලැබුවේ ඊයේ පස්වරුවේදීයි. එහිදී පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.

ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි නායකයෙකු චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා විසින් මත්ද්‍රව්‍ය ඛෙදාහැරිම සඳහා මෙම උකුස්සා යොදා ගත් බවට පොලිසිය සැකපලකරනවා.