අකිලගේ හෘද සාක්ෂිය එලියට එයි
එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ දේශපාලන දිවියට විසිපස් වසරක් පිරීම නිමිත්තෙන් ‘‘ජනවරමක හෘද සාක්ෂිය‘‘ මැයෙන් ග්රන්ථයක් එළි දැක්වීමට යයි.
කාරියවසම් මහතාගේ ජීවනතොරතුරු අලෙලා සම්පාදනය වී ඇති මෙම ග්‍රන්ථය එලබෙන ජූලි 12 වැනිදා කුලියාපිටියේදී එලි දකී.
‘‘ජනවරමක හෘද සාක්ෂිය ‘‘ මාධ්‍යෙව්දී කල්ප ගුණරත්න විසින් රචනා කර ඇත.
