News

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයේ වැඩ අරඹයි

අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර සිය ධුරයේ වැඩ බාර ගත්තේය.

ඒ අරලියගහ මන්දිරයේ දී ය.