නවතම ප්‍රවෘත්ති

අග්‍රමාත්‍ය ලේකම් එස්. අමරසේකර

නව අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එස්. අමරසේකර මහතා පත් කර තිබේ.

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 51(1) වන ව්‍යවස්ථාවේ බලතල ප‍්‍රකාර ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ඊ.එම්.එස්.බී ඒකනායක මහතා අද (27) පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදු කර ඇත.