අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට කොවිඩ් October 25, 2020 2:15 pm No Comments අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ උපපොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය විය. පොලීසිය පැවසුවේ ඔහු පසුගිය 17වන දා සිට සේවයට වාර්තා කර නොමැති බවය.