අද දිනට කොරෝනා ආසාදිතයින් 135 ක් May 26, 2020 10:14 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 39 දෙනෙකු මෙරටින් හදුනාගෙන තිඛේ. ඒ අනුව අද දිනය තුල දී හදුනා ගත් නව ආසාදිතයින් ගණන 135 ක්. මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන් ගණන 1317 ක් දක්වා ඉහළ ගොස් ඇත.