News

අද දුන් තීන්දුවට එරෙහිව මහින්ද අභියාචනයක් ඉදිරිපත් කිරීමට යයි

කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක්.

නිවේදනයක් නිකුත්කරමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර එම නියෝගයට එරෙහිව හෙට(04) දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවට එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.