අද රාත්‍රී 08 සිට යලි දිවයිනටම ඇඳිරි නීතිය
අද රාත්‍රී 08 සිට ලබන සදුදා අලුයම 05 දක්වා දවයිනටම යලි ඇඳිරි නීතිය ක්‍රියාත්මකවනවා.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක හැර අනෙක් සියලු දිස්ත්‍රික් සඳහා පනවා තිබු ඇඳිරි නීතිය අද අලුයම 5 ට ඉවත් කෙරුණා.
කෙසේවෙතත් කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල මැයි මස 18 වන සඳුදා අළුයම 05.00 ට ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මැයි මස 23 වන සෙනසුරාදා දක්වා රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.
