අද සිට හුදෙකලා කරන ප්රදේශ මෙන්න December 21, 2020 6:57 am No Comments යළි හුදෙකලා කරන ප්රදේශ, හුදෙකලා බව ඉවත් කරන ප්රදේශ සහ තවදුරටත් හුදෙකලා බව පවත්වාගෙන යන ප්රදේශ පිළිබඳ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විතය විසින් දැනුම් දී තිබේ.