අධි ආරක්ෂිත කලාපයෙන් හමුවූ ඩ්‍රෝන කැමරාව August 23, 2020 10:21 am No Comments කොල්ලුපිටිය, අධි ආරක්ෂිත කලාපය තුල ඩ්‍රෝන කැමරාවක් ක්‍රියාත්මක කල විදෙස් ජාතිකයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා චීන ජාතික පුද්ගලයෙකු බව පොලිසිය පවසනවා.