News

අමිත ගමගේ සංවර්ධන ලොතරැයියට

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හිටපු සභාපති අමිත ගමගේ මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස පත් කර ඇත.

අද(17) උදෑසන තව ස්වල්ප මොහොතකින් ඔහු එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.