නවතම ප්‍රවෘත්ති

අර්ජුන අත්අඩංගුවට

දෙමටගොඩ ඛණිජ තෙල් සංස්ථා මුලස්ථානයේදී ඊයේ (28) ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඛණිජ තෙල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග මිට සුළු වෙලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුණ රණතුංග අද (29) කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.