News

අල්ලස් ලබාගත් ලංගම නිලධාරියෙක් අත්අඩංගුවට

මෙසේ අල්ලස් ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උතුරු පළාතේ වැඩ බලන ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකරුයි. මොහු අල්ලස් වශයෙන් රුපියල් 60,000ක මුදලක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

මන්නාරම, පල්ලිමුනෙයි ප්‍රදේශයේ දී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයෙකුගෙන් අල්ලස ලබාගන්නා වෙලාවේදීම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.