අවිස්සාවේල්ල දිසා රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීනියට කොරෝනා ආසාදනය වී තිබේ.
මෙම වෛද්‍යවරිය කළුඅග්ගල – ඇගල මාර්ගයේ පදිංචිකාරියක් වේ.
ආසාදිත ප්‍රධාන වෛද්‍ය නිලධාරීනිය හමුවීමත් සමඟ එම රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.