හොරණ ගෝනපොළ වැල්මිල්ල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඒ අතර 90 හැවිරිදි කාන්තාවක් ද සිටින බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.
ඔවුන් පෑලියගොඩ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇත.