අළුත් කොවිඩ් වෛරස් ප්‍රභේදයක් සොයා ගනී
තවත් නව කොරෝනා වෛරස ප්‍රභේදයක් නයිජිරීයාවෙන් ද හඳුනා ගෙන තිබේ.
ඒ අනුව මුල්ම කොරෝනා වෛරසයට අමතර අද වනවිට හඳුනාගෙන ඇති නව ප්‍රභේද සංඛ්‍යාව 3 කි.
එය දකුණු අප්‍රිකානු සහ බ්‍රිතාන්‍ය නව ප්‍රභේදයට වඩා වෙනස් බව මූලික පරීක්ෂණවලදී හෙළිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රභේදයත් ඉතා සීඝ්රයෙන් ව්‍යාප්ත වන බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවමින් නිවේදනය කරයි.
