ආසදිතයෝ 530ක් සුවය ලබයි January 12, 2021 3:38 pm No Comments කොවිඩ් ආසදිතව රෝහල් ගතවූ 530 දෙනෙක් අද (12) දින පුර්ණ සුවය ලබා තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත.