ආසාදිතයන් 500කට වැඩි ගණනක් සුවය ලබයි January 3, 2021 5:09 pm No Comments කොවිඩ්-19 ආසාදිත පුද්ගලයන් 535ක් සුවය ලබා අද (03) රෝහල්වලින් පිටව ගොස් ඇත. මේ අනුව කොවිඩ් ආසදිතව මෙරට සුවය ලැබූ සමස්තය 37,252ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.