News

ආසාදිතයන් 650ක් සුවය ලබයි

 

කොවිඩ් ආසාදිත වූ රෝහල්ගතව සිටි 650 දෙනෙකු අද (27) පුර්ණ සුවය ලබා ඇති බව පැවසෙනවා. සෞඛය අංශ සඳහන් කරන්නේ පූර්ණ සුවය ලබා එම පිරිස රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.

මේ අනුව මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් ගණන 32,701ක් වනවා.