News

ආසාදිතයන් 700කට වැඩි ගණනක් සුවය ලබයි

 

අද (29) කොවිඩ් ආසාදිතයන් 704 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇති බව සෞඛය අංශ සඳහන් කරනවා.

මේ අනුව මෙරට සමස්ත සුවය ලැබූ ආසාදිතයන් ගණන 33,925ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 41,603ක් වන අතර, රෝහල්ගත ආසාදිතයින් ගණන 7,484ක් වනවා.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 194 කි.