ඇඟලුම් කම්හලෙන් වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහලට October 6, 2020 11:02 pm No Comments අද දින මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් ඇඟලුම් කම්හලෙන් වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 729ක් දක්වා ඉහල ගොස් ඇත. මේ බව PCR පරීක්ෂණ මගින් තහවුරු කර ඇත.