ඇමති ආරුමුගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි May 26, 2020 9:31 pm No Comments ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිඛේ. තලංගම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ හෘදයාබාධයක් හේතුවෙන් තොන්ඩමන් මහතා රෝහලට ඇතුලත් කළ බවයි.