නවතම ප්‍රවෘත්ති

ඇමති මංගල හදිසියේ සිංගප්පූරුවට

මුදල් හා ජනමාධය අමාත්‍ය මංගල සමරවීර මහතා හදිසියේ විදේශ ගතව තිබේ.

ඇමතිවරයා අද (5දා) දහවල් සිංගප්පුරු බලා ගිය බව වාර්තාවේ. එක්සත්  ජාතික පක්ෂයේ 67 වන සංවත්සරය හෙට පක්ෂ මූලස්ථානයේදී  පැවැත් වීමට නියමිතය. ඇමතිවරයාගේ මෙම හදිසි සංචාරය සම්බන්ධයෙන් විමසීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ විය.