News

ඇලෝසියස් සහ පලිසේන යළි රක්ෂිත බන්ධනාගාරයට

පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සහ එහි හිමිකරු වන අර්ජුන් ඇලොසියස් යළි රක්ෂිත බන්ධනාගාරයට.

ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන අතර ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර කරන ලෙස අද ( 04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.