ඉටුකම සෞඛ්‍ය හා සමාජ රක්ෂණ අරමුදල පිහිටුවයි May 14, 2020 11:59 am No Comments ජනාධිපතිවරයාගේ මෙහෙයවීම මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් “ඉටුකම” සෞඛ්‍ය හා සමාජ රක්ෂණ අරමුදල පිහිටුවා ඇත. පරිත්‍යාග සඳහා #207# ඇමතීමෙන් හෝ www.itukama.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාල පරිත්‍යාගය සිදු කළ හැක.