ඉතාලියේ මරණ 22170ක් දක්වා ඉහළට April 17, 2020 1:53 pm No Comments කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ඉතාලියේ ඊයේ (16) දිනයේදී මරණ 525ක් වාර්තා වී ඇත. ඒ අනුව ඉතාලියේ සමස්ත මරණ සංඛ්‍යාව 22,170 දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට ආසාදිතයන් 168,000කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබේ