ඉතාලි පටවන ගුවන්තොට ජාවාරම නීතියේ රැහැනට
ව්‍යාජ ලේඛන සකස් කර ඉතාලිය ඇතුළු රටවලට ශ්‍රමිකයන් යවන ජාවාරමක නියුතු කටුනායක ගුවන්තොටුපොළ නියෝජිතයන් පිරිසක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය පවසයි.
මෙම ජාවාරම කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය පවසයි.
