ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑදහස ඉක්මවයි May 12, 2020 10:36 am No Comments ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 70,827 දක්වා ඉහළ ගොස් තිබේ. එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ කොරෝනා ආසාදිත පුද්ගලයින් 2294දෙනෙකු මේ වන විට මියගොස් ඇති බවයි. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ආසාදිතයින් සංඛ්‍යාව 45,984ක්.